Skip to main content

Kin (2018) Sinhala Subtitles - අනාගතයෙන් පැමිණි අධිතාක්ෂණික මෙවලම [සිංහල උපසිරැසි සමඟ] – බයිස්කෝප් සිංහලෙන්


*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.*සිංහල උපසිරැසි මෙතනින් බාගන්න   


එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි
සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා
මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට
ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුගෙ ඇත්තම අම්මා නෙමේ.ඔහුට හදාවඩාගන්න අරගත්තු
කෙනෙක්.ඒවගේම තමයි එලයිජාගෙ තාත්තා ගොඩක් වෙහෙස මහන්සි වී වැඩ කරන ආදරණීය
කෙනෙක්.හැබැයි ඔහු තමන්ගෙ දරුවන්ට ටිකක් තදට ඉන්නෙ.ඒ වෙන මොකටවත් ඒ දරුවාව හරි මාර්ගයෙ
යවන්න.මොකද එලයිජාගෙ තාත්තාගෙ ඇත්තම දරුවා නොමග මාර්ගයක යනවා.ඔහු ඒ මාර්ගයෙ ගිහින්
අවසානයේදී නතර වන්නෙ හිරගෙදරක.ඉතින් ඔහු ගොඩක් උත්සහ කරන්නෙ එලයිජාව යහපත් ළමයෙක්
කරන්නයි.ඔන්න ඉතින් දවසක් එලයිජාගෙ සහෝදරයා එහෙමත් නැත්තම් හැල්ගෙ ඇත්තම පුතා හිරෙන් නිදහස්
වෙලා එනවා.ආපු දවසෙම වගේ රණ්ඩුවක් ඇතිවෙනවා සල්ලි වගයක් නිසා.ඒ තමයි ජිමී ඩොලර් *60,000*
පමණ පාතලයෙ කෙනෙක්ට ණයයි.ඉතින් ඒක ඔහු දුන්නෙ නැත්තම් පවුලෙ අයව පවා ඔහු ඝාතනය
කරනවා.ඉතින් ජිමී තමන්ගෙ තාත්තට පවසනවා ඔහුගෙ වැඩපොලේ තිබෙන සේප්පුවකින් සල්ලි උස්සන්න කියල.

ඉතින් මේ කතාව හැල්ට දාරගන්න බැරි වෙනවා.එවෙලෙම ඔහුට ගෙදරින් දොට්ට දානවා.ඊළග දවසෙ
තාත්ත දැනගන්නවා එලයිජා පරණ බඩු විකුණලා සල්ලි හොයාගන්නවයි කියල.ඉතින් එලයිජා මේ බඩු පාළු
තැන් වලින් තමයි උස්සගෙන ඇවිත් විකුණන්නෙ.ඔන්න දවසක් එලයිජාට පාළුම පාළු ස්ථානකය තිබී එක්තරා
අධි-තාක්ෂණික තුවක්කුවක් හම්බවෙනවා.එතනම මැරිච්ච සොල්දාදුවෙකුත් ඉන්නවා.හැබැයි එයාලා කොහෙන්
ආවාද කියල ඔහුට කිසිම අදහසක් නැහැ.ඉතින් මොහු තුවක්කුවක් අරගෙන යනවා.ඉතින් තාත්තා ඒ ගැන
දැනගන්නෙ නැහැ.ඔහු දැනගන්නෙ ඉතා සුළු බඩු ගැන විතරයි.ඉතින් මොහු දවසක් යනවා ඒ බඩු ටික
තිබිච්ච ස්ථාන වලටම දාන්න.ඔන්න ඔය යන අතරෙ තාත්තා වැඩපොළට යනකොට දකිනවා ඉස්සරා ගේට්ටුව
කඩල දාලා කියල.පස්සෙ ඔහු ඇතුළට ගොස් බලනකොට තමයි දැනගන්නෙ තමන්ගෙ පුතා මැරයන් එක්ක ඇවිත්
සල්ලි ටික හොරකම් කරනවා.පස්සෙ එතන ඇති වන කලහකාරී සිදුවීමෙන් හැල්ට වෙඩි වදිනවා.පස්සෙ මොහු
මෙතනින් පැනගෙන යනව දුරකට.ඒවාගේම තමයි එලයිජා අරගත්තු තුවාක්කුව අරගන්න එක්තරා ද්වාරයක්
තුළින් මිනිස්සු දෙදෙනෙකුත් පැමිණෙනනවා.එහෙනම් අපි බලමුකො මේ අයියා මලයාගෙ ඉරණම කෙසේ
විසදේවිද කියල.

2018 අගෝස්තු මස 31 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට *IMDb* අගය 5.6 ක අගයක් සහ
කුණු තක්කාලි අගය 30% අරගන්න සමත් වෙලා තියෙනවා. *Action* | *Sci-Fi* කාණ්ඩයට අයත්
වෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ *Myles Truitt* | *Jack Reynor* |
*Dennis Quaid* | *Zoë Kravitz* | *James Franco* | *Michael B. Jordan* |
*Milton Barnes* | *Stephane Garneau-Monten* යන නලුකැලයි.එහෙනම් ඉතින් නැවත වරක්
මෙම අපූරු වෙනස්ම ආකරයෙ *Sci-Fi* චිත්‍රපටය නැරඹිමට ආරාධනා කරනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.*සිංහල උපසිරැසි මෙතනින් බාගන්න   
http://up-4.net/d/7sV0

                                                       සිංහල උපසිරැසි මෙතනින් බාගන්න


බාගත කිරිමට උපදෙස් සදහා ‌මෙම විඩියොව නරබන්න 



Comments

Popular posts from this blog

The Promise (2016) Sinhala Subtitles රුධිරය මතින් නැගී සිටි ජාතියක විප්ලවයේ වෙඩි මුරය [සිංහල උපසිරැසි සමග] – බයිස්කෝප් සිංහලෙන්

*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.* සිංහල උපසිරැසි මෙතනින් බාගන්න   *1918* පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. *1918* දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. *1922* දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව *1936* දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව ඇතුලු එහි සංඝටක රාජ්යයන් පූර්ණ සමූහාන්ඩු බවට පරිවර්තනය කරන ලදී. සර්බියාවේ නවීන ජනරජය *1991* දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේන් පසු ආර්මේනියාව නැවත ස්වාධීන රාජ්‍යක් බවට පත්විය. මේ ඉහත සබැදුමේ සදහන් ආර්මේනියනු ජන සංහාරය පිළිබඳ නිර්මාණය කල රෑපමය රචනාව තමයි මම අද ඔයාලට ගෙනාවේ. වෛද්‍ය ශිෂ්‍යයෙකු වන්නට සිහින දකින තරුණ මිකෙල් බොගෝෂියන් කොන්ස්තන්තිනෝපලයට පැමිණෙන්නේ දහසකුත් පැතුම් පොදි බැඳගෙනයි. එහිදී ඔහුට හමුවන ඇනා කේසරියන් නැමති සුන්දර ගුරුවරිය නිසා ඔහුගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වෙනවා. ඇයගේ පෙම්වතා වන ඇමරිකානු ...

Zoo (2017) Sinhala Subtitle -බෙල්ෆාස්ට් අලි මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] – බයිස්කෝප් සිංහලෙන්

*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.* Zoo.2017.zip DOWNLOAD ඔන්න ආයේ වැඩි කල් නොගිහින් තවත් සත්‍ය කතාවක් අරගෙන ආව. අහම්බෙන් තමයි මේක මට බලන්න හම්බුනේ. පවුලේ අයත් එක්ක පොඩි ළමයි එක්ක එකට බලන්න පුළුවන් හරිම අපුරු සංවේදී සත්‍ය කතාවක් මේක. The Zookeeper’s Wife (2017) ෆිල්ම් එක බලල හිත ගිය කෙනෙක් නම් ඔන්න මේකත් අත් හරින්න එපා කොහෙත්ම 😀 මේ සිනමාපටය සඳහා IMDB 6.7 වගේම කුණු තක්කාලි 88% ක් ලැබෙනවා. ඒ අගය ලැබෙන්නේ Average Rating: 7.1/10 ක් විදියට. ඒ අගය ලැබෙන්නේ විචාරකයින්ගේ විචාර 17කින්.හොඳයි කියල 15 ක් ලැබෙනකොට හොඳ නැහැ කියල ලැබෙන්නේ විචාර 2යි. එහෙමනම් බලමු මොකක්ද මේ සිනමාපට පාදක වුණ සත්‍ය කතාව මොකක්ද කියල. බෙල්ෆාස්ට් සත්ව විද්‍යා උද්‍යානය, එහෙමත් නැත්නම් බෙල්ෆාස්ට් සූ එක තියෙන්න උතුරු අයර්ලන්තයේ.සත්ව විශේෂ 116ක් මේ වෙනකොට මේ උද්‍යානයේ නවාතැන් අරගෙන ඉන්නවා. පෞද්ගලිකව සත්තුන්ව හිරකරලා තියෙන ඒවාට අකමැතියි මම. ඒත් මේ සත්වෝද්‍යානය ලංකාවේ දෙහිවල තියෙන එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි කියල තෙරයි ගුගල් කරලා බැලුවම පොඩ්ඩක්. ඉතින් මේ අරගෙන ආව කතාවට පාදක වෙන්නේ ද...