The Promise (2016) Sinhala Subtitles රුධිරය මතින් නැගී සිටි ජාතියක විප්ලවයේ වෙඩි මුරය [සිංහල උපසිරැසි සමග] – බයිස්කෝප් සිංහලෙන්
*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.* සිංහල උපසිරැසි මෙතනින් බාගන්න *1918* පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්‍යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්‍රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. *1918* දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්‍යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්‍රකාශයට පත් කරා. *1922* දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව *1936* දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව ඇතුලු එහි සංඝටක රාජ්‍යයන් පූර්ණ සමූහාන්ඩු බවට පරිවර්තනය කරන ලදී. සර්බියාවේ නවීන ජනරජය *1991* දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේන් පසු ආර්මේනියාව නැවත ස්වාධීන රාජ්‍යක් බවට පත්විය. මේ ඉහත සබැදුමේ සදහන් ආර්මේනියනු ජන සංහාරය පිළිබඳ නිර්මාණය කල රෑපමය රචනාව තමයි මම අද ඔයාලට ගෙනාවේ. වෛද්‍ය ශිෂ්‍යයෙකු වන්නට සිහින දකින තරුණ මිකෙල් බොගෝෂියන් කොන්ස්තන්තිනෝපලයට පැමිණෙන්නේ දහසකුත් පැතුම් පොදි බැඳගෙනයි. එහිදී ඔහුට හමුවන ඇනා කේසරියන් නැමති සුන්දර ගුරුවරිය නිසා ඔහුගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වෙනවා. ඇයගේ පෙම්වතා වන ඇමරිකානු ...