*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.* සිංහල උපසිරැසි මෙතනින් බාගන්න *1918* පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. *1918* දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. *1922* දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව *1936* දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව ඇතුලු එහි සංඝටක රාජ්යයන් පූර්ණ සමූහාන්ඩු බවට පරිවර්තනය කරන ලදී. සර්බියාවේ නවීන ජනරජය *1991* දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේන් පසු ආර්මේනියාව නැවත ස්වාධීන රාජ්‍යක් බවට පත්විය. මේ ඉහත සබැදුමේ සදහන් ආර්මේනියනු ජන සංහාරය පිළිබඳ නිර්මාණය කල රෑපමය රචනාව තමයි මම අද ඔයාලට ගෙනාවේ. වෛද්‍ය ශිෂ්‍යයෙකු වන්නට සිහින දකින තරුණ මිකෙල් බොගෝෂියන් කොන්ස්තන්තිනෝපලයට පැමිණෙන්නේ දහසකුත් පැතුම් පොදි බැඳගෙනයි. එහිදී ඔහුට හමුවන ඇනා කේසරියන් නැමති සුන්දර ගුරුවරිය නිසා ඔහුගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වෙනවා. ඇයගේ පෙම්වතා වන ඇමරිකානු ...
Kin (2018) Sinhala Subtitles - අනාගතයෙන් පැමිණි අධිතාක්ෂණික මෙවලම [සිංහල උපසිරැසි සමඟ] – බයිස්කෝප් සිංහලෙන්
*මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.* සිංහල උපසිරැසි මෙතනින් බාගන්න එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුගෙ ඇත්තම අම්මා නෙමේ.ඔහුට හදාවඩාගන්න අරගත්තු කෙනෙක්.ඒවගේම තමයි එලයිජාගෙ තාත්තා ගොඩක් වෙහෙස මහන්සි වී වැඩ කරන ආදරණීය කෙනෙක්.හැබැයි ඔහු තමන්ගෙ දරුවන්ට ටිකක් තදට ඉන්නෙ.ඒ වෙන මොකටවත් ඒ දරුවාව හරි මාර්ගයෙ යවන්න.මොකද එලයිජාගෙ තාත්තාගෙ ඇත්තම දරුවා නොමග මාර්ගයක යනවා.ඔහු ඒ මාර්ගයෙ ගිහින් අවසානයේදී නතර වන්නෙ හිරගෙදරක.ඉතින් ඔහු ගොඩක් උත්සහ කරන්නෙ එලයිජාව යහපත් ළමයෙක් කරන්නයි.ඔන්න ඉතින් දවසක් එලයිජාගෙ සහෝදරයා එහෙමත් නැත්තම් හැල්ගෙ ඇත්තම පුතා හිරෙන් නිදහස් වෙලා එනවා.ආපු දවසෙම වගේ රණ්ඩුවක් ඇතිවෙනවා සල්ලි වගයක් නිසා.ඒ තමයි ජිමී ඩොලර් *60,000* පමණ පාතලයෙ කෙනෙක්ට ණයයි.ඉතින් ඒක ඔහු දුන්නෙ නැත්...